
මාධ්යවේදී ප්රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා හිටපු රාජ්ය බුද්ධි සේවා ප්රධානී සුරේෂ් සලේ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවට රැගෙන විත් තිබේ.
එම නඩුව අද (16) ස්ථීර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවා ඇත.