
ශ්රි ලංකා ක්රිකට් විනිසුරු කුමාර් ධර්මසේනට එරෙහිව පාකිස්ථාන ක්රිකට් කලමණාකරිත්වය පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙයි
ඒ නිමා වූ පාකිස්ථාන බංග්ලාදේශය තුන්වන එක්දින ක්රිකට් තරගයේදි තෙවැනි විනිසුරු තීරණයකට යාමට බංග්ලාදේශය ට නියමිත කාලය ඉක්මවා තිබියදි අවස්ථාව ලබා දුන් බවට චෝදනා කරමිනි.