
ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තෙවැනි විස්සයි20 ක්රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.
ඒ අනුව, ශ්රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 168ක් ලබාගැනීමට සමත්වුනා.