භාෂාව තෝරන්න
ශ්‍රී ලංකා පාසල් ජිම් ෆෝ ලයිෆ් ශූරතාවය 2025, 2026 මාර්තු 07 වන දින සුගතදාස අභ්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ආනන්ද විද්‍යාලය පිරිමි කාණ්ඩයේ පළමු ස්ථානය දිනාගනිමින්, ශූරතා පදවිය නැවත හිමිකරගැනීමට සමත් විය.
වසර 130 ක් පැරණිතම සහ ලෝකයේ ප්‍රධානතම ( Major Marathon ) තරගයක් වන බොස්ටන් මැරතන් තරගය අප්‍රේල් 20 වන දින...
Apr 21, 2026
දසුන් ශානකට වසරක පාකිස්තාන සුපර් ලීග් තරග තහනමක් පැනවීමට එරට ක්‍රිකට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ, ඔහු අදාළ සුපර් ලීග්...
Apr 20, 2026
අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ඉරාන කණ්ඩායම අනිවාර්යයෙන්ම සහභාගී වනු ඇති බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ...
Apr 16, 2026
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන බ්ලෙසිං මුසරබානි හට වසර දෙකක පාකිස්තාන සුපර් ලීග් තරග තහනමක් පැනවීමට කටයුතු කර තිබේ. ඒ...
Apr 15, 2026
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ලෝක ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ (WCA) ක්‍රීඩක උපදේශක මණ්ඩලයට පත් කර තිබේ. මෙය ශ්‍රී...
Apr 12, 2026
2026 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා 'විරෝධයක් නොමැති බව සඳහන් සහතිකය' (NOC) නිකුත් නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා...
Apr 10, 2026
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිලේ හිටපු පිතිකරු ඩේවිඩ් වෝනර්ට සිඩ්නි නුවරදී බීමත්ව රිය පැදවීමේ චෝදනාවක් එල්ල වී තිබෙනවා. නැගෙනහිර සිඩ්නි හි මරූබ්‍රා...
Apr 8, 2026