භාෂාව තෝරන්න
සපුගස්කන්ද පිරිපහදුවේ ඉන්ධන ටැංකියක ගින්නක් හටගෙන තිබෙනවා.
අළුත්වැඩියා කරමින් තිබූ පැරණි ඉන්ධන ටැංකියක මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
ගින්න නිවීම සඳහා මේ වන විට කටයුතු කරමින් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්රයට අදාළ හතරවන අදියර යටතේ රැකියා සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ...
about 7 hours ago
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩබලන නිලමේ ධුරය සඳහා හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කටයුතුකිරීම වළක්වාලන අතුරු තහනම්...
ආර්ථිකය ස්ථාවර කර ගැනීම සදහා ශ්‍රී ලංකාව සමත්ව ඇති බවත්, ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව, ලංකාවේ ප්‍රගතිය කැපී පෙනෙන බවත් ලෝක...
නේපාල තානාපති කාර්යාලයට අයත් ඉඩමකට ඇතුළු වූ නාඳුනන පිරිසක් එම ඉඩම අනවසරයෙන් එළි පෙහෙලි කර විකිණීමට තැත් කළැයි කියන...
about 8 hours ago
සපුගස්කන්ද පිරිපහදුවේ ඉන්ධන ටැංකියක ගින්නක් හටගෙන තිබෙනවා. අළුත්වැඩියා කරමින් තිබූ පැරණි ඉන්ධන ටැංකියක මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා...
ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 03 වැනිදා දක්වා වාහන ආනයනයට අදාළව ණයවර ලිපි 30,594 ක් විවෘත කර ඇති බව මුදල්...
about 9 hours ago
නේපාලය තුළ උද්ගත වූ නොසන්සුන් වාතාවරණය හේතුවෙන් පැය 24ක කාලයක් පුරා වසාදමා තිබූ කත්මණ්ඩු හි ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සියලුම සිවිල්...