
අධිකරණ කටයුත්තක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට අධිකරණය වෙත පැමිණ තිබේ.

ඉකුත් වසර (2025) තුළදී ජනාධිපති මන්දිර හතෙහි (07) පුද්ගලයන් 3,089 ක් නවාතැන් ගෙන ඇති බවත්, එම වසර සඳහා මන්දිර හතෙහි...
Jul 27, 2026

ශාසනාරක්ෂක සංඝ සභාව විසින් සංවිධානය කරන මහා සඟ සමුළුව අද (27) කොළඹදී ආරම්භ වීමට නියමිතව තිබේ. 'සුඛා සංඝස්ස සාමග්ගී' යන...
Jul 27, 2026

මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීම සහ ගිනි අවියක් එල්ල කර බියගන්වා තර්ජනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ...
Jul 27, 2026

"සුපිලිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කර ඇති ජාතික සුපිලිපන් සතිය අද (27) සිට ජූලි...
FeaturedJul 27, 2026

බම්බලපිටිය දුම්රියපොළ පාරේ පවත්වාගෙන යනු ලබන රාත්‍රී සමාජ ශාලාවක් වටලා එහි නීති විරෝධීව බලපත්‍ර රහිතව මත්පැන් අලවිකිරීමේ ජාවාරමක් වටලා තිබෙනවා....
Jul 26, 2026

බුද්ධි තොරතුරු මත දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික උත්සවයේ එළඹෙන් 28 වන දිනට නියමිත පෙරහරේ කාවඩි...
Jul 26, 2026

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ලබන 28 වන දින පැවැත්වීමට නියමිත පෙරහැරේ කාවඩි නර්තනය ඉවත් කිරීමට පොලීසිය...
FeaturedJul 26, 2026