
2026 අයවැය යෝජනා අනුව වැඩි කළ විශ්වවිද්‍යාල සිසුන්ගේ මාසික මහපොළ ශිෂ්‍යත්ව දීමනාව හෙට (10) බැංකු ගිණුම් වෙත බැර කෙරෙනවා.
ඒ බව ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ සභාපතිවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මීට පෙර පැවති රු. 7,500 ක මහපොළ ශිෂ්‍යත්ව දීමනාව රු. 10,000 දක්වා වැඩිකර ඇති බව සඳහන්.