ප්‍රවීණ රංගන ශිල්පි කමල් අද්දරආරච්චි අසනීප තත්ත්වයකින් පසුවන බවට වන කෙටි වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණු අන්දම ඔබත් දකින්නට ඇති.
අදාළ වීඩියෝව මෙලෙස හුවමාරු වූයේ, ''රටම දන්න කලාකරුවෙක්. ඉක්මන් සුව ලැබේවා...'' යන සඳහනත් සමඟයි.
එය සමාජ මාධ්‍ය තුළ මහත් කතාබහට ලක්වීමත් සමඟ, කමල් අද්දරආරච්චි ෆේස්බුක් ලයිව් විත් අදාළ සිදුවීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබුවා.
ඒ, තමන්ට ආදරේ කරන්නවුන්ගෙන් සමාව ද අයැදිමින්.
එම සම්පූර්ණ වීඩියෝව පහතින්....