
සෙට්ටිකුලම පොලිස් වසමේ ආනවිලුන්දාව ප්රදේශයේදි වන අලියෙකුගේ
ප්රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (ජූලි 25) සවස මෙම පුද්ගලයා ආනවිලුන්දාව වැව් බැම්ම ආසන්නයේ
සිටියදී වන අලි ප්රහාරයට ලක්ව ඇති බව මූලික විමර්ශනවලදි
අනාවරණය වී ඇත
මෙලෙස මියගොස් ඇත්තේ නේරියකුලම ප්රදේශයේ පදිංචි 58 හැවිරිදි
පුද්ගලයෙකි.