
බෙල්ලන්විල ප්රදේශයේ අද (25) රාත්රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.
එහිදී ඔහු දැඩි සත්කාර ඒකකට ඇතුළත් කර තිබූ අතර එහිදී තුවාලකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.