
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (04) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද (04) සිට සිදුකෙරන බව කෘෂිකර්ම...
Sep 4, 2026

කොළඹ මහ නගර සභාවේ සිදුව ඇතැයි පැවසෙන වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් කෙෙරන විමර්ශනයට අදාළව නගර සභාවේ හිටපු මන්ත්‍රීවරු 100කට ආසන්න...
Sep 4, 2026

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ...
Sep 4, 2026

කල්පිටිය පාලකුඩාව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් ගැබිණි කාන්තාවක් මියගොස් ඇති බව කල්පිටිය පොලිසිය පවසනවා. ඊයේ (03) දහවල් කාලයේදී මෙම...
Sep 4, 2026

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි....
Sep 4, 2026

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (Extended Fund Facility – EFF) යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ...
Sep 4, 2026

වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් පිරිස 96,000 ඉක්මවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය සඳහන් කරනුයේ දිවයිනේ දිස්ත්‍රික්ක 06ක...
Sep 4, 2026