
ශ්‍රී ලංකා පාසල් ජිම්නාස්ටික් සංගමයේ ඊයේ දිනයේ පැවති නිලවරණයෙන් සභාපතිතුමිය ලෙස කොළඹ විශාකා විද්‍යාලයේ විදුහල්පති මනොමි සෙනෙවිරත්න මහත්මියත්, ලේකම්තුමිය ලෙස කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ඉරෝෂා ලක්මිණි මහත්මියත්, භාණ්ඩාගාරික ලෙස කොළඹ ආනන්ද විද්‍යාලයේ K.D.C.ප්‍රියන්ත මහතා ඇතුළු නව නිලධාරි මණ්ඩලයක් පත්වන ලදි.