භාෂාව තෝරන්න
අද (මාර්තු 04) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
පාර්ලිමේන්තු සජීවි විකාශය මෙතැනින්,
කොතලහිඹුටු කිලෝග්‍රෑම් තොගයක් සිය ගමන් මලු තුල සගවාගෙන නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවෙන් පිට කිරීමට උත්සාහ කල චීන ජාතික ගුවන්...
Apr 4, 2026
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (04) පෙරවරුවේ ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කර තිබේ. එහි ලේකම් ප්‍රභාත් සුගතදාස මහතා...
FeaturedApr 4, 2026
ටොන් 25,000ක පොහොර රැගත් නැවක් හෙට (05) දිනයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල්...
1990 ගිලන්රථ සේවාවේ නව කාර්යාලය අද (04) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. මෙම...
මෙවර පොහොර සහනාධාර මුදල එකවර ගොවීන්ගේ ගිණුම් වෙත බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. ඔහු පැවසුවේ හෙක්ටයාර්...
දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට සිදුකෙරෙන ජල කප්පාදුව අදත් (04)සිදුකෙරෙයි. ජාතික ජල සම්පාදන හා...
අද (04) පෙරවරු 8 සිට යළිත් වරක් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පැවසීය. එම සංගමයේ...