
තෙවැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ඊයේ (25) රාත්‍රියේ පැවති බොක්සිං තරගයකින් ශ්‍රි ලංකාවට ජය හිමිවුණා.
ඒ කිලෝග්‍රෑම් 60 ලයිට් වේට් බර පන්තියෙන් තරග කළ රවිඳු ජයනාත්, සොලමන් දුපත් හි මකානා මැක්ස් ක්‍රිඩකයා පරාජය කිරීමත් සමගයි.
ඒ වට 5 - 0ක ජයග්‍රහණයක් හිමිකර ගනිමින්.
මේ අතර කලාත්මක ජිම්නාස්ටික් තරගය සඳහා එක්වූ ටියානා සුමනසේකර 28 වැනි ස්ථානය හිමිකර ගත් අතර එම ඉසව්වටම ඒක් වූ නූයාරා ප්‍රනාන්දුට හිමිවුණේ 35 වැනි ස්ථානයයි.