භාෂාව තෝරන්න
23 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල අද (23) ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහිදී ආරම්භ වනවා.
මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40ක් එක් වීමට නියමිතයි.
ඒ තරග ඉසව් 7ක් සඳහායි.
තෙවැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ඊයේ (25) රාත්‍රියේ පැවති බොක්සිං තරගයකින් ශ්‍රි ලංකාවට ජය හිමිවුණා. ඒ කිලෝග්‍රෑම් 60 ලයිට් වේට්...
Jul 26, 2026
සංචාරක පාකිස්ථාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවන එක්දින ජාත්‍යන්තර...
Jul 25, 2026
දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස සැලකෙන ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන්, හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා...
Jul 24, 2026
23 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල අද (23) ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහිදී ආරම්භ වනවා. මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්...
Jul 23, 2026
බංග්ලාදේශ කරාතේ සම්මේලනය සංවිධානය කළ 2026 දකුණු ආසියානු කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ කරාතේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ශ්‍රී ලංකා නාවික...
Jul 22, 2026
කලම්බෝ කැප්ස් (Colombo Kaps) කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස්ට ඇතිවූ තොඩ පිටුපස පේශි ආබාධයක් (hamstring injury) හේතුවෙන් 2026 ලංකා ප්‍රීමියර් ලීග්...
Jul 21, 2026
දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා වූ කෙටිදුර ධාවනශූර යුපුන් අබේකෝන් මලල ක්‍රීඩාපිටියට සමුගන්නා බව ප්‍රකාශයට පත්කර තිබේ. ඔහු මුහුණු පොතේ තැබූ...