භාෂාව තෝරන්න
දකුණු කොරියාවේ පැවැත්වෙන 2025 ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට රුමේෂ් තරංග පතිරගේ සමත් වුණා.
මීටර් 82.05 ක දුරක් විසි කරමින් ඔහු මෙම ජයග්රගණය හිමිකර ගත්තා.
දකුණු කොරියාවේ පැවැත්වෙන 2025 ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට රුමේෂ් තරංග පතිරගේ සමත් වුණා....
about 3 hours ago
සිම්බාබ්වේ තරග සංචාරය සඳහා සහභාගී වන ශ්රී ලංකා එක්දින සංචිතය ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා. ඒ...
about 23 hours ago
එක්දින හා විස්සයි20 තරග 3 බැගින් වූ සංචාරයක් සඳහා එංගලන්ත ක්රිකට් කණ්ඩායම ශ්රී ලංකාවේ සංචාරයක නිතරවන බව එරට ක්රිකට් ආයතනය...
1 day ago
ලොව අංක එකේ එක්දින පන්දු යවන්නා ලෙස සිටි ශ්රී ලාංකික සුපිරි දඟ පන්දු යවන ක්රීඩක මහීෂ් තීක්ෂණ අභිබවා යමින් ලොව...
2 days ago
ආසියානු සවි එසවීමේ ශූරතාවලියේ දී රන්, රිදී ලෝකඩ පදක්කම් සමගින් සමස්ත පදක්කම් 27ක් දිනාගන්නට ශ්රී ලංකා ක්රීඩක ක්රීඩිකාවන් හෙට දිවයිනට...
2025 ආසියානු කුසලාන විස්සයි-විස්ස තරගාවලිය සඳහා ක්රීඩා කරන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා. එම සංචිතය ක්රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත...
3 days ago
එළැඹෙන ආසියානු කුසලානය විස්සයි20 ක්රිකට් තරගාවලියට සහභාගිවන පාකිස්තානු සංචිතය එරට ක්රිකට් ආයතනය විසින් අද (17) පෙරවරුවේ ප්රකාශයට පත් කළේය. ...
5 days ago