
රාවල්පිණ්ඩි 01 වන ටෙස්ට් තරගයේදී මන්දගාමී පන්දුවාර අනුපාතයක් පවත්වා ගැනීම නිසා, ශ්‍රී ලංකා සහ පාකිස්තාන කණ්ඩායම්වලට දඩ මුදල් නියම කිරීමට සහ ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු කපා හැරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව පාකිස්තානයට තරග ගාස්තුවෙන් 25% ක් සහ ශ්‍රී ලංකාවට 50% දඩ සහ ප්‍රසාද ලකුණ බැගින් අඩු කෙරෙනු ඇති.