
අහ්මදාබාද්හි පැවැත්වෙන පළමු පොදුරාජ්‍ය මණ්ඩලයීය කබඩි ශූරතාවලියේ (2026) අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායම සමත්ව තිබෙනවා.
ඒ, අවසන් පූර්ව වටයේදී කෙන්යානු කණ්ඩායම ලකුණු 28ට 24ක් ලෙස පරාජය කරමින්.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයේදී ඉන්දීය කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතයි.