භාෂාව තෝරන්න
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 325ක් රැස්කිරීමට සමත් විය.
ඒ අනුව ශූරතාව වෙනුවෙන් පාකිස්තානය ලකුණු 326ක් හඹායායුතුය.
දිනෙන් දින වාර්තා අලුත් කරමින් ක්‍රිකට් පිටියේ අවධානය දිනාගත් ඉන්දීය යොවුන් ක්‍රීඩක වෛභව් සූර්යවංශි, තවත් සුවිශේෂී දස්කමක් දැක්වීමට සමත්ව තිබේ....
Nov 24, 2026
2035 කාන්තා පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය එක්සත් රාජධානියට හිමිව තිබෙනවා. මෙය 1966 වසරේ දී එංගලන්තය පිරිමි පාපන්දු ලෝක කුසලානයට සත්කාරකත්වය...
අමෙරිකා එක්සත් ජනපදයේ පැවැති 2026 IPL සවි එසවීමේ ලෝක ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක රන් පදක්කමක් දිනා ගෙන තිබෙනවා. කිලෝග්‍රෑම්...
Nov 23, 2026
2027 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය එක්ව තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක්...
Nov 22, 2026
ICC Test Cricket ශ්‍රේණිගත කිරිම්වල නවවතම යාවත්කාලීන වීමට අනුව ශ්‍රි ලංකාව 9 වන ස්ථානය දක්වා පහත වැටි තිබෙනවා. ඒ පාකිස්ථාන...
Nov 21, 2026
ආසියාවේ නැගී එන ක්‍රීකට් කණ්ඩායම් ක්‍රීඩා කරන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා A කණ්ඩායම අද (21) හොංකොං කණ්ඩායම සමගින්...
ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ඨතම පිතිකරුවෙක් වූ, ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන හට ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දිල්ලි...
Nov 20, 2026