භාෂාව තෝරන්න
2026 SAFF පාපන්දු ශූරතාවලියේ 'A' කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ භූතානය අතර ඊයේ පැවති තරගය ගෝල 2-2ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.
බංග්ලාදේශයේ ඩකා නුවරදී මෙම තරගය පැවැත්වුණා.
ICC Test Cricket ශ්‍රේණිගත කිරිම්වල නවවතම යාවත්කාලීන වීමට අනුව ශ්‍රි ලංකාව 9 වන ස්ථානය දක්වා පහත වැටි තිබෙනවා. ඒ පාකිස්ථාන...
Nov 21, 2026
ආසියාවේ නැගී එන ක්‍රීකට් කණ්ඩායම් ක්‍රීඩා කරන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා A කණ්ඩායම අද (21) හොංකොං කණ්ඩායම සමගින්...
ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ඨතම පිතිකරුවෙක් වූ, ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන හට ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දිල්ලි...
Nov 20, 2026
පාකිස්තානය සමඟ රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 316ක්...
2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හයදෙනෙකු ඔවුන් නියෝජනය කළ කණ්ඩායම්වලින් නිදහස් කර තිබේ. ඒ අනුව, මතීෂ...
Nov 18, 2026
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර රාවල්පින්ඩිහිදී අද (17) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන...
Nov 17, 2026
ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ නායක සහ දක්ෂ ගෝල් රකින්නෙකු වන සුජාන් පෙරේරා ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි...