
ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්රිකට් තරගාවලියේ පළමු තරගය අද (09) රාවල්පිණ්ඩි ක්රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ක්රියාත්මක වන මෙම තරගය ශ්රී ලංකා වේලාවෙන් පෙ.ව. 10.00ට ආරම්භ වීමට නියමිතයි.