භාෂාව තෝරන්න
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතා ඔක්තෝබර් මස 07 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ අද (23) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විභාග වුණු එක් නඩු කටයුත්තක් (පාස්කු මහ නඩුව) ඊයේ (22) රාත්‍රියේ අවසන් වුණු අතර එහිදී...
Sep 23, 2026
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර ඇත. ඒ අනුව යාපනය දිසා විනිසුරු ලෙස සේවය...
වාණිජ ස්ථානවල පැවැත්වෙන උත්සව සඳහා වන බලපත්‍ර ක්‍රමවේදය සම්බන්ධයෙන්, ACPOSL ආයතනය මඟින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඔවුන්...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතා ඔක්තෝබර් මස 07 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර අද (23) පෙරවරුවේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.
දශක තුනක යුදමය වාතාවරණය පැවති කාල සීමාව තුල මියගිය, ආබාධිත තත්ත්වයට පත්, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ යැපෙන්නන්ගේ තවදුරටත් නොවිසඳුණු...
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීතිවිරෝධී ලෙස උපයාගත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ 475කට අධික වටිනාකමින් යුත් දේපොළ රැසක් ක්‍රියාවිරහිත කිරීමට නීතිවිරෝධී වත්කම්...