
කාවන්තිස්ස හස්තිරාජයාට වෙඩි තැබූ බවට සැක කෙරෙන වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු ගල්ගමුව, හුණුගල්ලෑව ප්රදේශයේදී ගිනි අවි දෙකක් ද සමඟ අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ වලාන දුෂණ මර්ධන ඒකකයේ ප්රධානී, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඔලුගලගේ කණ්ඩායම විසින් මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ.