භාෂාව තෝරන්න
සිරදඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අදත් අධිකරණයට රැගෙන විත් තිබේ.
ඥානසාර හිමියන් සිරකරු ඇඳුමින් සැරසී අද දිනයේදී අධිකරණයට පැමිණ තිබුණි.
මාධ්‍ය සාකච්ජාකදී මුස්ලිම් සහ සිංහල ජනයා අතර අසමගියක් ඇතිවන අන්දමින් ප්‍රකාශයක් සිදු කළ බව කියන සිද්ධියට අදාලව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර...
Oct 7, 2026
හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට...
වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනකුට එරෙහිව නීතිපතිවරයා මාතර මහාධිකරණයේ අධිචෝදනා බාර...
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය...
සිරදඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අදත් අධිකරණයට රැගෙන විත් තිබේ. ඥානසාර හිමියන් සිරකරු...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට...
FeaturedOct 7, 2026
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ 23 හැවිරිදි චරිත් දිලීෂාන් නමැති සිසුවා සිය දිවි නසාගෙන මියයාමට නවක වද...