
හිටපු අග්රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්රදීප් කාරියවසම් මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂට එරෙහි චෝදනා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළවය.