
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු තවදුරටත් අත්හිටුවයි
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු තවදුරටත් අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. ඒ අනුව අද (05) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි තවත් මාස 06ක කාලසීමාවක් සඳහා අදාළ සමාගමේ...


හෝම් ලෑන්ඩ්ස් Port City හි ඉදිවෙන Central Park Boulevard අපාර්ට්මන්ට් සංකීර්ණයේ ඉදිකිරීම් අරඹමින් ලංකාවේ සිදුකළ දැවැන්තම සමාරභක සමාරම්භක උළෙල පවත්වයි
වෙළඳපල ප්‍රමුඛයා වන හෝම් ලෑන්ඩ්ස් සමූහය (Home Lands Group), වරාය නගරයේ ඉදිකරන ඔවුන්ගේ දැවැන්තම Central Park Boulevard අපාර්ට්මන්ට් සංකීර්ණයේ ඉදිකිරීම්...

2026 මුල් මාස පහේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 7.3 පනී
2026 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය සැලකිය යුතු වර්ධනයක් වාර්තා කරමින් සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර්...

ප්‍රමිතියෙන් යුතු Gas Regulator එකක් භාවිතා කිරීමේ වැදගත්කම – ජීවිත රැකගන්න හරි දේ භාවිතා කරන්න
පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ගෑස් ආශ්‍රිත අනතුරු කිහිපයක්ම වාර්තා වුණා. එවැනි ආසන්නතම සහ කම්පනකාරී සිද්ධියක් ලෙස තලවතුගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ...

HelaGo මාස 05 ක් තුළ කිලෝමීටර මිලියනයක් පසුකරයි
මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් සිදුකිරීමේ අරමුණින්, ඩිජිටල් තාක්ෂණයේ ප්‍රමුඛයෙකු වන හෙළකුරු සහ දශක ගණනාවක පාරිභෝගික විශ්වාසය දිනූ ඩේවිඩ් පීරිස්...

Memory Chips හිඟය නිසා ඇපල් නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සැරසෙයි - ප්‍රධාන විධායක ටිම් කුක්
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips) සඳහා ලොව පුරා පවතින දැඩි...
