
කථානායකවරයාගේ ප්රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබෙනවා.
පසුගිය සඳුදා (01) දින පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් පසු පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ගත් තීරණය අනුව එදින පාර්ලිමේන්තුව අද (03) දක්වා කල්තැබීමට තීරණය කෙරුණා.
ඒ අනුව අද දිනයේ අයවැය තෙවන වර කියවීමේ කාරක සභා විවාදය පැවැත්වෙනු ඇති.