
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යන මහත්වරුන් සමග චීනයේ Shenzhen නගරයේදී පැවැත්වෙන ත්‍රෛපාර්ශ්වික නායක හමුව සඳහා එක්වීමට නියමිත බව චීනය තහවුරු කරයි.
චීන විදේශ අමාත්‍යාංශය මේ බව නිල වශයෙන් ප්‍රකාශ කරමින් දැනුම් දී ඇත්තේ එළඹෙන 19 වැනිදා මෙම හමුව සිදු වන බවයි.