
'Mrs. Sri Lanka World 2026' ලෙස ඊයේ (18) රාත්‍රියේ කිරුළු පැළඳූයේ, නිෂාදි ඒකනායක මහත්මිය යි.
හෙද නිලධාරිනියක ලෙසත් ව්‍යවසායිකාවක් ලෙසත් කටයුතු කරන ඇය, ඉදිරියේදී පැවැත්වෙන Mrs. World තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇති.
තරගාවලියේ, ජාතික අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ මහතායි.