
දූෂණ චෝදනාවකට අදාළව ,ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හිටපු සභාපති නිශාන්ත රණතුංග අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2011 වසරේ උසස් පෙළ විභාගය සඳහා සූදානම් වෙමින් සිටි පාසල් ශිෂ්‍යාවකට බරපතළ ලිංගික අපරාධයක් සිදු කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු හින්දු...
Nov 23, 2026

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර ඇති දූෂණ චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන...
Nov 23, 2026

කොඩිකාමම් පොලිස් වසමේ මිරුසුවිල් ප්‍රදේශයේදී ටී-56 වර්ගයේ ගිනිඅවි සඳහා භාවිත කරන පතරොම් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු කොඩිකාමම් පොලිසියෙන්...
Nov 23, 2026

තමන් ශ්‍රී ලාංකික මුස්ලිම්වරයකු ලෙස මෙරට බෞද්ධ උරුමයට හදවතින්ම ගරු කරන බවත්, ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් උරණ...
Nov 23, 2026

මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන...
Nov 23, 2026

දිවයිනේ ප්‍රදේශ කිහිපයකදි මුහුදේ දිය නෑමට ගොස් සිදුවූ දිය අනතුරුවලින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයන් පස්දෙනෙකුගේ දිවි බේරාගැනීමට...
Nov 23, 2026

2027 වර්ෂයට සැලසුම් කර ඇති සංවර්ධන වැඩසටහන් සහ ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය ආයතනවල වාර්ෂික ක්‍රියාකාරී සැලසුම් සහ ප්‍රසම්පාදන...
Nov 23, 2026