
කඩුගන්නාව පොලිස් බල ප්රදේශයට අයත් පිළිමතලාව, ගිරාගමවත්ත ප්රදේශයෙන් අතුරුදන් වී ඇති 20 හැවිරිදි තරුණියක පිළිබඳ තොරතුරු සොයා ගැනීම සඳහා ශ්රී ලංකා පොලිසිය මහජන සහාය ඉල්ලා තිබේ.
පොලීසිය සඳහන් කරන්නේ, පිළිමතලාව ගිරාගමවත්ත ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් ඉහත ඡායාරූපයේ දැක්වෙන ඔහුගේ බිරිඳ, නොදන්වා නිවසින් බැහැර ගොස් ඇති බව සඳහන් කරමින් 2026.03.11 වන දින කඩුගන්නාව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.
ඒ අනුව අතුරුදන් වූ කාන්තාවගේ විස්තර වන්නේ,
නම - අංගම්පොඩිගේ තරුෂි අමායා අතුපිටිය
වයස - අවුරුදු 20
ජාතික හැදුනුම්පත් අංකය - 200582903984
ලිපිනය - ගිරාගමවත්ත, පිළිමතලාව
ඇය සොයාගැනීම සඳහා කඩුගන්නාව පොලිස් ස්ථානය විසින් ක්රියාත්මක විමර්ශනට සහය විය හැකි ඕනෑම තොරතුරක් පහත සඳහන් දුරකථන අංක වෙත නෙපමාව දැනුම් දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
දුරකතන අංක :
ස්ථානාධිපති කඩුගන්නාව - 071 8591060
පොලිස් ස්ථානය කඩුගන්නාව - 081 2571222