
කරුණු කිහිපයක් මුල්කොට ගෙන මලල ක්‍රීඩා තේරීම් කමිටුව තම ඉල්ලා අස්වීමේ ලිපිය අද (27) දින ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාර දී තිබේ.
කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කළේ,
ඩී.ඒ. දයාරත්න මහතා – හිටපු ක්‍රීඩා සහකාර අධ්යක්ෂ කර්නල් එම්.කේ.පී. ජයසේකර මහතා – හිටපු ජාතික මලල ක්‍රීඩකයෙකු සහ වාර්තා හිමිකරුවෙකු රවි විද්‍යාලංකාර මහතා – හිටපු පොදු පාසල් වාර්තා හිමිකරුවෙකු
යන මහත්වරුන්ය.