
ඉරානයට එරෙහිව අඛණ්ඩව හත්වැනි රාත්‍රියටත් ප්‍රහාර එල්ල කරමින්
හමුදා සැපයුම් යටිතල පහසුකම් අතුළු ඉලක්ක රැසකට ප්‍රහාර එල්ල කළ
බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන මූලස්ථානය (CENTCOM) නිවේදනය
කරනවා.




ඉරානයේ මධ්‍යම ප්‍රදේශයේ යස්ද් නගරයෙන් සහ කේෂ්ම් දූපත මෙන්ම බන්දාර් අබ්බාස් වරාය අවට ප්‍රදේශවලින්ද පිපිරීම් හඬ ඇසුණු බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.