
පාකිස්තානයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්රී ලංකාව සහ එංගලන්තය අතර අද (22) රාවල්පින්ඩි ක්රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේදී ප්රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 429ක දැවැන්ත ලකුණු සංඛ්යාවක් රැස්කිරීමට සමත් විය.
ඒ අනුව තරගය ජයගැනීම සඳහා ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 430ක ඉලක්කයක් හිමිව තිබේ.