භාෂාව තෝරන්න
ඇතැම් රටවලට මෙටා සමාජ මාධ්‍යයෙහි බිඳ වැටීමක් සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව පරිගණක සහ ලැප්ටොප් හරහා ෆේස්බුක් අඩවිය වෙත පිවිසීම අවහිරවී ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් ෆේස්බුක් යෙදවුම භාවිතයේදී කිසිදු ගැටලුවක් මතුව නැහැ.
කුවේට්හි විදුලි බලාගාර සහ මුහුදු ජලය පානීය ජලය බවට පත් කරන ජල පිරිපහදු කර්මාන්තශාලා වලට නැවතත් ඉරානයෙන් ප්‍රහාර එල්ල වූ...
Jul 21, 2026
බහරේනයේ ඇමරිකානු වාණිජ ඉලක්කයක් ලෙස හඳුන්වා දී ඇති ඇමසන් (Amazon) සමාගමේ මධ්‍යම දත්ත යටිතල පහසුකම්වලට (Central Data Infrastructure) මිසයිල ප්‍රහාරයකින්...
දකුණු අමෙරිකානු රටක් වන ගයානාවේ (Guyana) වෙරළට ඔබ්බෙන් මගී ප්‍රවාහන බෝට්ටුවක් පෙරළී යාමෙන් අවම වශයෙන් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව...
ඉරානයේ නගර 9 කට සහ වෙරළබඩ ප්‍රදේශ කිහිපයකට අමරිකාව ගුවන් ප්‍රහාර එල්ලකොට තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රි කාලයේ මෙම ප්‍රහාර එල්ලවු...
බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් (Keir Starmer) චාල්ස් රජුට සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබේ. ඒ, නිල වශයෙන්ම අගමැති ධුරයෙන් ඉවත්...
Jul 20, 2026
පොලිසිය විසින් විරෝධතාව සඳහා අවසර ලබා දීම ප්‍රතික්ෂේප කර තිබියදීත්, අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම සඳහා බලකරමින් පාර්ලිමේන්තුව දෙසට පාගමනින් ගමන්...
ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කර ගෙන තිබේ. ඒ අනුව ඉන්දියාවේ ඖෂධ පාලක ජෙනරාල් විසින් මෙම 'QDENGA' එන්නත භාවිතය...