භාෂාව තෝරන්න
හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතාව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔහුව අද (02) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණි.
දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව රට නැවත ගොඩනැඟීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත ස්ථාපිත කළ ‘Rebuilding Sri Lanka’...
about 6 hours ago
ඔන්මැක්ස් ඩී.ටී ප්‍රයිවට් ලිමිටඩ්" නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් නීති විරෝධී ආකාරයේ පිරමීඩ මූල්‍ය වංචාවක් කිරීමේ සිද්ධියට අදාළව...
about 7 hours ago
අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටු සභාපතිවරයා ඝාතනය කළ වෙඩික්කරු ගාල්ල දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුගෙන් සිදුකළ...
මෑත ඉතිහාසයේ සිදු වූ දරුණුතම ස්වාභාවික විපතකින් පසු රට අඛණ්ඩව පීඩා විඳින බැවින්, මෙම නත්තල සානුකම්පාවෙන් යුතුව සමරන ලෙස කොළඹ...
about 8 hours ago
විශ්වවිද්‍යාල සිසුන්ට සඳහා අමතර මහපොළ වාරිකයක් ගෙවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ. මුළු දිවයිනට ම බලපා ඇති...
about 9 hours ago
දිට්වා සුළි කුනාටුව සමග හටගත් අපදා හේතුවෙන් නිවාස 41000 කට වැඩි ප්‍රමනයක් හානියට පත්ව ඇති බව අලුත්ම වාර්තා සඳහන්...
about 14 hours ago
තව දින කිහිපයක කාලයක් ගෙන, නව අයවැයක් ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එම නව අයවැය...