භාෂාව තෝරන්න
හිටපු අමාත්‍යවරයෙකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ.
ප්‍රකාශයක් ලබා දීම සඳහා සිදුකළ කැඳවීමකට අනුව ඒ මහතා අල්ලස් කොමිසම හමුයට පැමිණ ඇති බවට වාර්තා වේ.
කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ...
Sep 4, 2026
කල්පිටිය පාලකුඩාව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් ගැබිණි කාන්තාවක් මියගොස් ඇති බව කල්පිටිය පොලිසිය පවසනවා. ඊයේ (03) දහවල් කාලයේදී මෙම...
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි....
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (Extended Fund Facility – EFF) යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ...
වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් පිරිස 96,000 ඉක්මවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය සඳහන් කරනුයේ දිවයිනේ දිස්ත්‍රික්ක 06ක...
හිටපු අමාත්‍යවරයෙකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබා දීම සඳහා සිදුකළ කැඳවීමකට අනුව ඒ මහතා...
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (04) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.