භාෂාව තෝරන්න
ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා මේ වන විට කොළඹ මහේස්ත්රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.
අදාළ නඩුව අද (16) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවීමට නියමිතය.
ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු...
Oct 16, 2026
ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා මේ වන විට කොළඹ මහේස්ත්රාත් අධිකරණය වෙත රැගෙන...
පූජ්ය උලපනේ සුමංගලහිමි ඇතුළු 54 දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්රයේ රැඳී සිටීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මීට ටික...
FeaturedOct 16, 2026
විද්යාත්මක පස පරීක්ෂාවක් සිදු කර ඒ අනුව පොහොර භාවිත කිරීමෙන් සහ කාබනික හා රසායනික පොහොර මිශ්රව යෙදීමෙන් කෘෂිකාර්මික නිෂ්පාදන පිරිවැය...
'දිට්වා' සුළි කුණාටුව මෑත ඉතිහාසයේ අපේ රට මුහුණ දුන් දරුණුතම සහ අභියෝගාත්මකම ස්වභාවික ව්යසනය බවත්, එමගින් පීඩාවට පත් සෑම පවුලක්ම...
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටී නමැත්තාගේ ප්රධාන වෙඩික්කරු බව කියන අල්මේදා නැමැත්තා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ හිටපු...
උතුරු, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, පොළොන්නරුව සහ ත්රිකුණාමලය දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය...