
දික්ඕවිට වරායට රැගෙන ආ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක බහුධින ධිවර යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 102කට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.
එමෙන්ම එහි තුළ තිබී කොකේන් ග්‍රෑම් 900කට ආසන්න ප්‍රමාණයක්ද සොයා ගැනීමට නාවික හමුදාව ඇතුළු විමර්ෂණ කණ්ඩායම සමත්ව ඇත.