
තුන්කොන් විස්සයි20 ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය මේ වන විට රාවල්පින්ඩි ක්රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
එහි කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර එහිදී ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 128ක් රැස් කළේය.