පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක හයිඩර් අලි එංගලන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මේ බව තහවුරු කර ඇති බවයි.
ලිංගික අතවර චෝදනාවක් මත සිදුකරෙන පරීක්ෂණයට අදාලව එංගලන්තයේ මැන්චෙස්ටර් පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන බවද එම වාර්තා වල වැඩිදුරටත් සදහන්.