
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්රිකට් තරගාවලියේ අද (20) පැවැත්වෙන සිම්බාබ්වේට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව ප්රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 162ක් රැස් කළේය.