
ශ්රී ලංකාව, සිම්බාබ්වේ සහ සත්කාරක පාකිස්ථානය එකිනෙකා ගැටෙන පන්දුවාර 20 තුන්කොන් තරගාවලියේ තෙවැනි තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ශ්රී ලංකාව සමත් වුණා.
ඒ අනුව, පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේ දී ශ්රී ලංකාව තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.