
මෝටර් රථ ලියාපදිංචි කිරීමට යාමේදී ඔබට ඇතිවන ගැටලු හෝ ඒ හා සම්බන්ධ යම් අක්රමිකතාවයක් වන්නේ නම් (අල්ලස් ගැනීම් වැනි) එය දැනුම් දීම සඳහා කොමසාරිස් වෙතින් නව වට්ස්අප් අංකයක් නිකුත් කර තිබෙනවා.
ඔබට ඇතිවන යම් ගැටලුවක් වේ නම් එම ප්රශ්නය හෝ පැමිණිල්ල ලිඛිතව '074 245 3300' යන අංකයට ඉදිරිපත් කළ හැකිය. කෙසේ නමුත් එම අංකයට දුරකථන ඇමතුම් ගත නොහැකි බව වැඩිදුරටත් දැනුම් දෙයි.