
බී.බී.සී. සිංහල සේවයේ සංස්කාරකවරිය සහ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු ජූලි 23 වැනිදා පස්වරු 2.00ට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඒ, අනුරාධපුරයේ බාලවයස්කාර දැරියක් බරපතළ ලෙස අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පැවැත්වූ රැස්වීමක් වාර්තා කිරීමේ සිද්ධියක් මුල්කරගනිමිනි.