
චීන ජනාධිපති ෂී ජින් පිං ඇමරිකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
ඒ අනුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයකට අනුව චීන ජනාධිපති ෂී ජින් පිං එළඹෙන 23 වැනිදා සිට 25 වැනිදා දක්වා ඇමරිකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇත.
චීන විදේශ අමාත්‍යාංශය අද (21) මේ බව ප්‍රකාශ කළේය.