භාෂාව තෝරන්න
වෙසක් පොහොය වෙනුවෙන් සංවිධාන කරන දන්සල් ලියාපදිංචිය අනිද්දා සිට ආරම්භ කිරීමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් චමිල් මුතුකුඩ කියා සිටියේ, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් එම කටයුතු ආරම්භ කරන බවයි.
සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව සහෝදරත්වයෙන් ජීවත්වන රටක් අවශ්‍ය බවත්, ජාතික සමගිය වෙනුවෙන් තබන ලද ශක්තිමත් පියවර කිසිසේත් ආපසු හරවන්නේ...
May 4, 2026
ගෙවි ගිය දෙසතියක පමණ කාලය තුල නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව සිදු කළ මෙහෙයුම්...
වත්මන් රජය යටතේ කිසිම මාධ්‍යයකට අනිසි බලපෑම් සිදු නොවන බව ද මාධ්‍ය නිදහස උපරිම අයුරින් තහවුරු කිරීමට කටයුතු කර ඇති...
ජූලි 01 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිත වැට් බදු සංශෝධන මගින් ආර්ථික වර්ධනයක් ඇති කරනවා වෙනුවට ව්‍යාපාරික ක්ෂේත්රය අඩාල කරන...
කිළිනොච්චිය සෙල්වානගර් ප්‍රදේශයේ කාන්තාවක් සිය සැමියාගෙන් දික්කසාද වීමට නඩුවක් ගොණු කිරීමත් සමගම ඊට තදින් කිපුණු ස්වාමි පුරුෂයා බිරිදට අයත් වත්තේ...
මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීම අද (මැයි 04) සිදුකෙරුණා. ඒ,...
FeaturedMay 4, 2026
මේ දිනවල පවතින අධික උණුසුම දරා ගැනීමට නොහැකිව යාපනයේ කයිට්ස් අතුලු පළාත් කීපයක ගවයින් ක්ලාන්ත වී බිම ඇද වැටෙන්නට පටන්...