සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් නිවසින් ආහාර ලබාගැනීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ඉල්ලීමට අවසර හිමිව තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා සිදුකළ ඉල්ලීමට එලෙස අවසරය ලබාදුන් බවය.
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව වෛද්‍ය උපදෙස් මත මේ වනවිට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.