භාෂාව තෝරන්න
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නව ටෙස්ට් නායකයා ලෙස කුසල් මෙන්ඩිස් නම් කර තිබෙනවා.
ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වූ ධනංජය ද සිල්වා වෙනුවට ඔහු මෙලෙස පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ එංගලන්තය අද (22) පැවැත්වූ තරගයෙන් ඓතිහාසික ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම...
FeaturedOct 22, 2026
පාකිස්තානයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්රී ලංකාව සහ එංගලන්තය අතර අද (22) රාවල්පින්ඩි ක්රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේදී...
Oct 22, 2026
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා - එංගලන්ත තරගය අද (22) රාවල්පින්ඩි ක්රිඩාංගනයේදී පැවැත්වෙනවා. ඒ, මෙරට වේලාවෙන් පස්වරු 1.30ටයි....
ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක යළි පත් කර තිබෙනවා. මෙතෙක් එම ධුරයේ කටයුතු කල ඕස්ට්රේලියානු...
Oct 21, 2026
රාවල්පින්ඩි හිදී පැවැත්වුණු පාකිස්තාන එක්දින තුන්කොන් ක්රිකට් තරගාවලියේ පළමු තරගයේදී මන්දගාමී ලෙස පන්දු යැවීම හේතුවෙන් පාකිස්තාන සහ ශ්රී ලංකා කණ්ඩායම්...
Oct 19, 2026
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වුණ ශ්රී ලංකා - පාකිස්තාන තරගය ලකුණු 37කින් ජය ගැනීමට පාකිස්තානය සමත්විය....
Oct 18, 2026
ශ්රී ලංකා හිටපු ක්රිකට් නායක මහේල ජයවර්ධන, ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් වී තිබෙනවා....
Oct 17, 2026