2025 ආර්ථික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය තිදෙනෙකුට ප්රදානය කරන බව නොබෙල් ත්‍යාග කමිටුව අද (13) නිවේදනය කළේය.
ජොයෙල් මොකර්, පිලිප් අජියන් සහ පීටර් හොවිට් යන ආර්ථික විද්‍යා විද්‍යාඥයින් සඳහා ඒ අනුව 2025 ආර්ථික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය හිමිවනු ඇත.
නවෝත්පාදනය මත පදනම් වූ ආර්ථික වර්ධනය පැහැදිලි කිරීම වෙනුවෙන් මෙසෙල නොබෙල් ත්‍යාගය ප්රදානය කරන බව නොබෙල් ත්‍යාග කමිටුව සඳහන් කර ඇත.